ATHLETICS

ශ්‍රී ලාංකීය බලාපොරොත්තු මැද හිරුණි හෙට (28 ) තරග බිමේ

වෘත්තීය මළල ක්‍රීඩිකාවක් මෙන්ම මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින හිරුණි විජේරත්න මෙවර දෝහා කටාර්හී පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සහභාගී වන එකම ක්‍රීඩිකාව වේ. ඇය සහභාගී වන කාන්තා මැරතන් තරගය සෙනසුරාදා අළුයම […]

CRICKET

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ඒ සංචාරයේ සියලු තරග හම්බන්තොටට ගෙන යයි

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිව්දින ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලියේ සියලු තරග අයහපත් කාළගුණය හේතුවෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත ගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර […]

INTERNATIONAL

ශ්‍රී ලංකා කාන්තා මේස පන්දු  පිල ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයි

ඉන්දුනීසියාවේ නිමාවට පත් වූ ආසියානු මේස පන්දු ශූරතාවලියේදී 15 වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා මේස පන්දු කණ්ඩායම ලබන වසරේ කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක මේස පන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත් […]