CRICKET

කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පැවැත්වීමට නියමිත කාන්තා වයස 19න් පහළ මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021 වසරේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ. පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පැවති මණ්ඩල රැස්වීමේදී මේ බව තහවරු කළේය. මේ […]

INTERNATIONAL

කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම දකුණු ආසියානු තරගාවලියට යයි

නේපාලයේ කතුමන්දු නුවරදී ආරම්භ වීමට නියමිත පළමු දකුණු ආසියානු වයස 16න් පහළ දැල්පන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායම අද ( 17 ) දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය හෙට ( 18 ) සිට මේ […]

FOOTBALL

ශ්‍රී ලංකාව ලෙබනනය හමුවේ 3-0 ලෙස පසු බසී

දෝහා කටාර්හී වසර 2022දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර තරගයෙන් ගෝල් 3-0ක ජයක් ලෙබනනය හිමිකර ගැනීමට සමත්විය . තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි. […]

ATHLETICS

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක්

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් සහභාගීවීමට නියමිතයි. චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වේ. හිමාෂ ඒෂාන්, ආසියානු ලෝකඩ පදක්කම් දිනාගත් විදූෂා ලක්ෂානි, ආසියානු කනිෂ්ඨ […]

CRICKET

හිටපු ක්‍රීඩකයන්ගේ විස්සයි 20 තරගාවලියක් ලබන වසරේදී – ශ්‍රී ලංකාවෙන් ඩිල්ෂානුත් එක් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් තෝරාගත් පිරිසක් සමගින්  විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ පෙබරවාරි මාසියේදී පැවැත්වීමට ඉන්දියාව විසින් තීරණය කර තිබේ. මෙම තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව මේ වනවිට විශ්‍රාම ගෙන සිටින ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, […]

BADMINTON

දකුණු ආසියානු බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර කණ්ඩායම් අනුශූරතාව ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ අද්දුසිටි හී පැවති දකුණු ආසියානු අවුරුදු 21න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ මිශ්‍ර කන්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අවසන් මහ තරගයේදී තරග වට 3 – 1 ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම එම අංශයේ […]