“බංග බන්දු” අන්තර් ජාතික පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මුලික වටයෙන් ඉවතට
බංග්ලාදේශයේ පැවැත්වෙන “බංග බන්දු” අන්තර් ජාතික පාපන්දු තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගී වු තරග දෙකම පාරජයට පත් වීම හේතුවෙන් ඔවුන්ට සිදු වුයේ තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමටයි. සත්කාරක බංග්ලාදේශය සමග […]
