CRICKET

කොවිඩ් 19 එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම වැට උඩ තබයි

ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තර​ඟ සංචාරය අත්හිටුවී​ම ගැන එංගලන්තය සලකා බලයි. ඒ ශ්‍රී ලංකාව තුලදී […]

FORMULA 1

ඔස්ට්‍රේලියා ෆෝමියුලා වන් තරගය අත්හැර දමයි

ඔස්ට්‍රේලියානු ෆෝමියුලා වන් තරගය අත්හැර දැමීමට තරග සංවිධායකනයන් කටයුතු කර තිබේ. මෙම සති අන්තයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබුණත් මැක්ලරන් කණ්ඩායමේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වැළදී ඇතැයි තහවුරු වීම හේතුවෙන් මෙසේ තරගාවලිය අත්හැර දැමීමට කටයුතු කර තිබේ. […]

CRICKET

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් අතට අත දීම නවතයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එක්වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තම සංචාරය අතරතුර අතට -අත දී ආචාර කිරීමෙන් වැලකි සිටීමට තීරණය කර තිබෙන බවට සැලයි . ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා එංගලන්ත කණ්ඩායම දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ […]