CRICKET

එංගලන්තය සුපිරි පන්දුවාරයෙන් ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනියි !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති  අවසන් මහ තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයෙන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම අද ( 14) අද සමත් විය. ලකුණු 242 […]