JUDO

ජූඩෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන සකිඳුට සහ යමීනාට

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් ජූඩෝ ශූරතාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සකිඳු දසනායක පත්වෙද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යමීනා රිෆාස් දිනා ගැනීමට සමත් වූවාය. එහිදී කිලෝ […]

BOXING

රිෂිත පිලිපීනයේ ඔල්සොන් පරදා රන් පදක්කම දිනා ගනියි

හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරාජය කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේය.

BADMINTON

වෙළඳ සේවා අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් 21 වැනිදා

වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය 36 වැනි වරටත් සංවිධානය කරන අන්තර් කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතාවලිය ලබන සැප්තැම්බර් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 21 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර […]

BADMINTON

නිලූක බැඩ්මින්ටන් ලෝක ශූරතාවලියට සූදානම් වෙයි

මේ මස 19 වැනිදා සිට 25 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිත බැඞ්මින්ටන් ලෝක ශූරතාවලියට හිටපු ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න, සහභාගි වීමට සූදානමින් සිටියි. නිලූක කරුණාරත්න මේ වන විට බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටිනුයේ […]