All foreign stories without Sri Lanka’s participation
පළමු විස්සයි 20 තරගයේ ජය ඉන්දියාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්ත ක්රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 ක්රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද ( 03 ) සමත් විය. ජයග්රහණය සදහා ලකුණු 96 […]
