All foreign stories without Sri Lanka’s participation
ඉන්දියාවට ලකුණු 203ක විශිෂ්ඨ ජයක්
සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 203ක පහසු ජයක් ලැබීමට ඉන්දිය කණ්ඩායම ඊයේ ( 06) සමත් විය. ඒ අනුව ලෝක ටෙස්ට් ක්රිකට් තරගාවලිය යටතේ තමන් මෙතෙක් සහභාගිවූ ටෙස්ට් තරග තුනෙන්ම ජය […]

