බංග්ලාදේශ කණ්ඩායමට ICCයෙන් දඩ
ශ්රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර්. පේ්රමදාස කී්රඩාංගනයේ පැවැති පළමු එක්දින කි්රකට් තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 කි්රයාත්මක නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට දඩ පැනවීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් […]
