CRICKET

වෝහාරික විගණනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දින7ක්

විගණකාධිපති විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කරනු ලැබූ වෝහාරික විගණනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දින 7ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ලබාදී තිබේ . “විගණකාධිපති විසින් පිටු 2,000 ක […]

CRICKET

ධනුෂ්ක සහ සදීර ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගති

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු ක්‍රිකට් තරගය අද ( 08 ) කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.  සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ […]

CRICKET

ක්‍රිකට් වෝහාරික විගණනයේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට ක්‍රීඩා ඇමතිට චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016-2018 කාලය තුළ සිදුවූ ගනුදෙනු ඇතුළු කරුණු 21ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනය ක් ආරම්භ කර තිබුණි. විගණන දෙපාර්තමේන්තුව ලබාදුන් එම වෝහාරික විගණනයේ නිර්දේශ යළිත් සලකා බලා ඊට අවශ්‍ය පියවර ගැනීමට ත්‍රිපුද්ගල කමිටුවක් […]

CRICKET

හතුරුසිංහගේ ඉවත් කිරීම ගැන ක්‍රිකට් සභාපති පිළිතුරු දෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ ( 07 ) තරගාවලිය හදුන්වා දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති ශම්මි සිල්වා […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියංජනට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව  අද (08 දා) ආරම්භ වීමට නියමිත තෙදින පුහුණු තරගයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියංජනට හිමිව තිබේ. මෙම තරගය  කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එළැඹෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් […]

CRICKET

චන්දිමාල් කණ්ඩායමට එනවනම් කඩුලු රකින්නෙක් විදියට තමයි – දිමුත්

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සහ තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ මස 14 වැනිදායින් ආරම්භ වීමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් කරළියට හදුන්වා […]

CRICKET

හතුරුගෙන් ගැලවූ ප්‍රධාන පුහුණුකරු ධූරය රුමේෂ්ට දෙයි

චන්දික හතුරුසිංහ මහතා සිය ධූරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (7 වැනිදා) පියවර ගත්තේය. මෙම පත්කිරීමට පෙර රුමේෂ් රත්නායක මහතා […]