CRICKET

ජෝශප් සහ වේල්ස් කුමරු ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති  දෙවැනි කොටසේ තරගයන්හිදී  වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල ඒ කණ්ඩායම සහ මොරටුව […]

CRICKET

සවිත්, සුපුන් සහ මොහොමඩ් ශතක රැස් කරති

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා ( 09 ) පැවැති  තෙවැනි කොටසේ තරගයකදී වැලිමඩ මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව […]

CRICKET

වැස්ස පුහුණු තරගය නවතයි

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ තෙවැනි දිනය වූ අද (10 දා) දිනයේදීත් උදෑසන සිටම කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළීම නිසා පෙරවරුවේදීම තරගය අත හැර දැමීමට විනිසුරුවෝ […]

CRICKET

තරබාරුකමට අභියෝග කළ රකීම් කොදෙව් ටෙස්ට් සංචිතයට

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට අදාල ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් යුත් කොදෙව් සංචිතය ඊයේ ( 10 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඉන්දීය ඒ කණ්ඩායමට එරෙහිව දක්වන ලද දක්ෂතා  සැලකිල්ලට […]

CRICKET

රෝහිත් සහ කෝලි ගැටුම් වැනි කතා වසර 20 කින් වත් නවතින්නේ නැහැ -සුනිල් ගවස්කාර්

ඉන්දීය නායක විරාත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා අතර මතභේදය  වැනි කතා  වසර 20 කින් අවසන් නොවන බව ඉන්දීය හිටපු නායක සුනිල් ගවස්කාර් පවසා තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම බලා පිටත්ව යාමට පෙර රෝහිත් […]

CRICKET

වර්ෂාවට නැවැත්විය නොහැකිවූ කෝලිගේ නර්තනය

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගයානා ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අවලංගු කරන ලදී. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූයේ ඕවර 13 ක් පමණි. තරගය ගැන අධෛර්යයට පත් නොවූ විරාත් කෝලි ක්‍රීඩාංගනයේ […]

CRICKET

දිල්රුවන්ට පළමු තරගය මග හැරෙයි – චන්දිමාල් අවසන් 15ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද […]