තියුණු සටනකින් පසු ඕස්ට්‍රේලියාව දෙවැනි තරගයත් ජය ගනියි
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොටිංග්හැම් ක්‍රීඩාංගණයේ ඊයේ ( 06 ) පැවැති තරගයෙන් ලකුණු 15 ක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද […]
