ස්මිත්ගේ හා වේඩ්ගේ ශතක හමුවේ එංගලන්තයට ලකුණු 398ක ඉලක්කයක්
ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 487 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය […]
