ශ්‍රී ලංකා බංග්ලාදේශ ඒ – පැතුම් සහ කමිදු අර්ධ ශතක රැස් කරති
සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු දිනය වන අද ( 04 ) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් […]
