දකුණු ආසියාවට අභියෝග කරන්න සුගන්ධිත් සූදානමින්
මෙවර සාග් ක්රීඩා උළෙලට මළල ක්රීඩක ක්රීඩිකාවන් තෝරන 97 වැනි ජාතික මළල ක්රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්පර 12.08 කින් අවසන් කළ ශ්රී ලංකා යුද හමුදාවේ ලක්ෂිකා සුගන්ධි මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙල සදහා […]
