දෙස් විදෙස් තරගකරුවන්ගෙන් හැඩවන ”විජයබාහු මොටෝක්‍රොස් ” 25 වැනිදා
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 17 වැනි වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත“විජයබාහු මොටෝක්‍රොස්” තරගාවලිය අගෝස්තු මස 25 වැනි දින පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම තරගාවලිය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන පසුගිය 9වන දින “ටාජ් […]
