CRICKET

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඕමානයට පරදියි – ජතින්ද්‍ර සිංගෙන් විශිෂ්ට ශතකයක්

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන්  කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමට ඕමාන් නැගී එන කණ්ඩායම අද ( 14 ) සමත් විය. ඒ කාණ්ඩයේ තරගයක් වූ […]

CRICKET

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දින නියම වෙයි – රාවල්පිණ්ඩි පළමු සටනට සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ( 14 ) තීරණය කළේය. […]

NATIONAL

යෝගා දිවියේ අවසන් කඩුල්ල තරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජෙෂ්ටතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වූ යෝගානන්ද විජේසුන්දර අද (14) උදැසන සිය ජිවන ගමනට සමු දුන්නේය. දිවියෙන් සමුගන්නා විට හෙතෙම 75 වියෙහි පසුවිය. යෝගා යන නමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් අතර ජනප්‍රිය චරිතයක් වූ […]

CRICKET

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය – ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව තරගාවලියට පිවිසෙයි

කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ( 14 ) බංග්ලාදේශයේ සත්කාරත්වයෙන් ආරම්භ වීමට නියමිතය. චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයද්දී, ගියවර තරගාවලියේ වීරයා බවට පත් වූ කමිදු […]

CRICKET

නිකලස් පූරන්ට තරග 4ක තරග තහනමක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තෙවැනි එක්දින තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස්කළා යැයි තහවුරු වීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිතිකරු නිකලස් පූරන් හට තරග 4 ක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව […]

FOOTBALL

බංගලාදේශ පාපන්දු තරගාවලිය කල් යයි

බංග්ලාදේශයේ මේ මස 21 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ බංගබන්ධු පාපන්දු තරගාවලිය දින නියමයක් නැතිව කල් යයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කිරිකිස්තානය, මොන්ගෝලියාව, ලාඕසය හා කාම්බෝජියාව සහභාගීවීමට නියමිතව සිටි මේ තරගාවයලිය බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු […]

INTERNATIONAL

සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා දුනු විදීමේ කණ්ඩායම නම් කරයි

නේපාලයේ කත්මන්ඩු නුවරදී ලබන මස 1 වැනිදා ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දුනු විදීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත. කම්පවුන්ඩ් සහ රිකව් ලෙස කාණ්ඩ දෙකකින් එක්වන […]