FOREIGN

අයිස් නොගහ අයිස් හොකී ගහන පුටින්

රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අයිස් හොකී තරගයට සහභාගී විය. එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ද මෙම ප්‍රදර්ශනාත්මක මෙම තරගයට එක්වූ අතර ඔහුට අමතරව රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී […]

CRICKET

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 6 වෙනි තැන

නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේනිගතකිරීමේ ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි. හොදම ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම වන්නේද ඉන්දියාවයි. ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානයට පත්වීමටද නවසීලන්ත කණ්ඩායමට හැකිවී තිබේ. නවතම ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ […]

CRICKET

වර්නන් පිලැන්ඩර් සමුගැනීමට තීරණය කරයි

එංගලන්තය සමඟ තරගාවලියෙන් අනතුරුව තමන් සමුගන්නා බව දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන වර්නන් පිලැන්ඩර් පවසයි. තිස්හතර හැවිරිදි ඔහු එක්දින වරම් ලබමින් ජාත්‍යන්තර පිටියට එක්වූයේ 2007 වසරේදීය. ටෙස්ට් තරග වෙනුවෙන් විශේෂණය වූ ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන […]

NATIONAL

යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලියට ආබාධිත රණවිරුවන් 700ක්

රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700ක් කාණ්ඩ 12ක් යටතේ තරග වදින යුද හමුදා 22 වැනි පැරා ක්‍රීඩා උළෙල මේ මස 27 දා සිට 29 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දුනුවිදීම, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩිතැබීම, මේස පන්දු, බර ඉසිලිම, […]

CRICKET

කොදෙව්වන්ට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනිමට ඉන්දියාව සමත් විය. ඒ දෙරට අතර පැවති තුන්වන තරගයෙන් ඉන්දියාව කඩුලු 04ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. කටක්හි […]

CRICKET

SL vs PAK – ඓතිහාසික ටෙස්ට් තරගාවලියේ ජය පාකිස්තානයට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 263 ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තානය අද ( 23 ) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය […]