CRICKET

SL vs IND – ශ්‍රී ලංකාව පරාජයකින් 2020 අරඹද්දී ඉන්දියාවට කඩුලු 7ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගය කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද ( 07 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ […]

CRICKET

වර්ෂාවට අභියෝගයක් වූ සාමුහිකත්වයේ ගායනය (Vedio)

වර්ෂාව නිසා අත්හැර දැමුණු ශ්‍රී ලංකා ඉන්දියා පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් එක හැදින් ” වන්දේ මාතරම් ” ගීතය එක්ව ගායනා කළ අයුරු තරගය පැවැත්වීමට තිබුනේ ඉන්දියාවේ ගුවාති ක්‍රීඩාංගනයේ දීයි

CRICKET

ඉන්දීය ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්වෙයි

ශ්‍රී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්විය . තරගාවලිය ලබන 05 වනදා ආරම්භ වීමට නියමිතයි. තරඟ තුනක් ඊට ඇතුලත්. දිවා රාති‍්‍ර තරඟ ලෙස එම තරග පැවැත්වේ. […]

FOOTBALL

සිටි ලීග් සභාපති සුරතාවය ජාවා ලේන් රැගෙන යයි

සිටි ලීග් සභාපති කුසලාන 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව ජාවාලේන් ක්‍රීඩා සමාජය දිනාගනියි. කොළඹ සිටි ලීග් පිටියේ පැවැති අවසන් මහා තරගයේදී වැල්ලවත්ත කුරේ පිල ගෝල් 1- 0කින් පරාජය කොට ජාවාලේන් පිල මේ ශූරතාව සතුකර ගත්තේය. […]

MODERN PENTATHLON

නූතන පංචප්‍රයාම ජාතික ක්‍රීඩා වරම් ලබයි

නූතන පංචප්‍රයාම ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. පළමුවරට මේ ක්‍රීඩාව ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කරන බැවින් එය වෛකල්පිත ක්‍රීඩාවක් බවට නම්කොට ඇත. මුල්ම අවස්ථාවේ නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව […]