CRICKET

මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට ICCයෙන් දඩ

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලකා කණ්ඩායම නියමිත වේලාවට පන්දු යවා නිම නොකිරීම හේතුවෙන් සියයට 40 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ලසිත් මාලිංග සිය සිදුවූ  ප්‍රමාදය […]

CRICKET

ලොකී ෆර්ගිවුසන්ට විස්සයි 20 තරගාවලිය මග හැරෙයි

නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගිවුසන්ගේ මහපටගිල්ලේ අස්ථි බිදී යාමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කර තිබේ. පළමු විස්සයි 20 තරගයට පෙර පැවති පුහුණු සැසියේදී ෆර්ගිවුසන් මෙලෙස ආබාධයට ලක්විය. […]

CRICKET

කුසල් මෙන්ඩිස්ට ගැලපෙනම තැන මොකක්ද ?

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවද, එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුවේ සිදුවූ වෙනසත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යම් ප්‍රවනතාවයක් පෙන්නුම් කළබව ඇතමුන් මතපළ කරති. සාමාන්‍යෙයන් […]

FOOTBALL

වසරේ UEFA ක්‍රීඩකයාට හිමි සම්මානය වැන් ඩිජ්ට

පාපන්දු ලොව රජ කරන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවා යමින් මෙවර UEFA වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට නෙදර්ලන්තයේ ආරක්ෂක පෙළ ක්‍රීඩක වැන් ඩිජ් සමත් විය. පාපන්දු ක්‍රීඩකයන් වෙත පිරිනමන ඉහළම සම්මානයක් වන […]

INTERNATIONAL

ශ්‍රී ලංකා කාන්තා කබඩි පිලට ලෝකඩ පදක්කමක්

දකුණු කොරියාවේ චුන්ග් ජූ හි පැවැත්වෙන ලෝක ආත්මාරක්ෂක සටන් ක්‍රීඩා උලෙළේදී කබඩි ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. එම ඉසව්වේ රන් පදක්කම කොරියානු සමූහාණ්ඩුවටත් රිදී පදක්කම […]