දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් අධිකාරීලත් නිලධාරිවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට නියමිතව බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට බඳවා ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව පවසයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.