FOOTBALL

පාපන්දු ශූර මෙසී කට නිසා වරද්ද ගනී

පාපන්දු පිටියේ විශිෂ්ටයෙකු මෙන්ම ආජන්ටිනා ජාතික කණ්ඩායමේ නායකයා වන ලියොනල් මෙසීට මාස 03ක තරග තහනමක් පැනවීමට දකුණු ඇමෙරිකානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ඔහුට මෙම තරග තහනම පැනවීමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ‘ කෝපා […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ආරක්ෂක කණ්ඩායමක් පකිස්තානයට යෑමට සැරසෙයි

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට පාකිස්තානයේ සංචාරය කිරීම තම ජාතික කණ්ඩායමට ආරක්ෂිත දැයි තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක්  ලබන බදාදා කරච්චි නුවර […]

NATIONAL

කමාන්ඩෝ සුපර් ක්‍රොස් තරගාවලිය හෙට

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මොටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන ‘ කමාන්ඩෝ සුපර් ක්‍රොස්‘  මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය හෙට (4 වැනිදා) ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු […]

CRICKET

විශේෂ ආරක්ෂාව යටතේ නවසීලන්ත කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරග 2 කට සහ විස්සයි 20 තරග 3 කට සහභාගිවීම සදහා නවසීලන්ත කණ්ඩායම විශේෂ ආරක්ෂාව  යටතේ  ඊයේ දිවයිනට පැමිණියේය. පසුගියදා නිමාවට පත්වූ  ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අනුශූරයින් වූ නවසීලන්ත කණ්ඩායම ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක […]

CRICKET

රෝරි බර්න්ස්ගේ ශතකයෙන් එංගලන්තය සාර්ථක ගමනක

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම, දෙවැනි දිනය වන අද දිනට ( 03 ) තරගය නතර කරන විට කඩුලු 4ක් […]

CRICKET

හතුරුසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා පුහුණු මණ්ඩලයට තවත් කාලයක් ලබා දෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (02) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු පුහුණුකරුවන්ගේ සේවය එළඹෙන නවසීලන්තය […]

INTERNATIONAL

වයස 23 න් පහළ ආසියානු කුසලාන වොලිබෝල් ශූරතාවලිය හෙට ඇරඹේ

තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලිය හෙට ( 03 ) මියන්මාරයේදී ආරම්භ වීමට නියමිතයි. ෂෙහාන් ලක්ෂිත බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග බිමට […]

CRICKET

ශ්‍රී ලංකා – නවසීලන්ත සියලු විස්සයි 20 තරග පල්ලේකැලේට ගෙන යයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20  ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මීට පෙර තරගාවලියේ මුල් තරග […]