CRICKET

දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියෙන් දෝනි ඉවතට

රකිත විජේසුරිය දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි-විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සඳහා මහේන්ද්‍ර සිං දෝනි ඇතුලත්කර නොතිබීම කැපී පෙනෙන වෙනස්කමක් ලෙස ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි . ඉන්දීය යුද […]