වයස 23 න් පහළ ආසියානු කුසලාන වොලිබෝල් ශූරතාවලිය හෙට ඇරඹේ
තෙවැනි වරටත් පවත්වනු ලබන ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලිය හෙට ( 03 ) මියන්මාරයේදී ආරම්භ වීමට නියමිතයි. ෂෙහාන් ලක්ෂිත බණ්ඩාරගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී ඕස්ට්රේලියානු කණ්ඩායමට එරෙහිව තරග බිමට […]
