NATIONAL

ඇලෝසියස් – රිච්මන්ඩ් රග්බි මහ සටන 15 වැනිදා !

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවැත්වෙන 26 වැනි ටී.වී සුමනසේකර අභියෝගතා කුසලාන රග්බි මහ සටන මේ මස 15 වැනිදා ගාල්ල කොග්ගල ක්‍රීඩාංගණයේදී ප.ව 3.00 ට පැවැත්වීමට නියමිතයි. හිරුවින්ද ගුරුගමගේ නායකත්වයෙන් යුතුව […]