යාපනයේ තර්ජිනි, ශ්‍රී ලංකා අභිමානය රැකදෙයි
එංගලන්තයේ ලිවර්පූල්හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය ඊයේ ( 21 ) සමත් විය. මෙහිදී ශ්‍රී ලංකාව හිමිවූයේ කණ්ඩායම් 16ක් අතරින් 15 වැනි ස්ථානයයි. එහෙත් මෙවර තරගාවලියේ වැඩිම […]
