KARATE

SAG 2019-කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම

කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරාතේ කුමිතේ කේවල ඉසව්වෙන් ටී.කේ.එච්.ලක්මාල් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වූ අතර එම ඉසව්වේ කණ්ඩායම් රිදී පදක්කමද ශ්‍රී ලංකාවට හිමිවිය. […]