All foreign stories without Sri Lanka’s participation
නවසීලන්තය ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලිය ජය ගනී
සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය ඒ දෙවන තරගයෙන් ඉන්දිය කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත් කරමින්. ඔක්ලන්ඩ්හිදි පැවති තරගයේ පළමුවෙන් […]
