All foreign stories without Sri Lanka’s participation
ඉන්දියාව සහ කොදෙව්වත් ලෝක ටෙස්ට් ශූරතාවයට සැරසෙයි
සංචාරක ඉන්දිය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමීව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද ( 22 ) ශ්රීමත් විවියන් රිචඩ්ස් ක්රීඩාංගණයේදී ආරම්භ වේ. කොදෙව්වන්ට එරෙහිව පැවැති එක්දින හා විස්සයි 20 තරගාවලිය […]
