FOOTBALL

“බංග බන්දු” අන්තර් ජාතික පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මුලික වටයෙන් ඉවතට

බංග්ලාදේශයේ පැවැත්වෙන “බංග බන්දු” අන්තර් ජාතික පාපන්දු තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගී වු තරග දෙකම පාරජයට පත් වීම හේතුවෙන් ඔවුන්ට සිදු වුයේ තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමටයි. සත්කාරක බංග්ලාදේශය සමග […]

FOOTBALL

සිටි ලීග් සභාපති සුරතාවය ජාවා ලේන් රැගෙන යයි

සිටි ලීග් සභාපති කුසලාන 19න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව ජාවාලේන් ක්‍රීඩා සමාජය දිනාගනියි. කොළඹ සිටි ලීග් පිටියේ පැවැති අවසන් මහා තරගයේදී වැල්ලවත්ත කුරේ පිල ගෝල් 1- 0කින් පරාජය කොට ජාවාලේන් පිල මේ ශූරතාව සතුකර ගත්තේය. […]

FOOTBALL

බාර්සිලෝනා , රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටස් ඉහලම වැටුප් ගෙවන කණ්ඩායම් අතර මුල් තැනට

බාර්සිලෝනා , රියල් මැඩ්රිඩ් සහ ඉතාලියේ ශූර ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායම් ලෝකයේ ක්‍රීඩා සඳහා වැඩිම වැටුප් ලබන කණ්ඩායම් අතර සිටින බව සඳුදා ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී තිබේ. Sportsintelligence.com විසින් කරන ලද ගෝලීය ක්‍රීඩා […]

FOOTBALL

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය නැවත ඇරඹෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය මේ දින වල කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය හෙටයි. සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු […]

FOOTBALL

මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනයි

ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක් වන ආජෙන්ටිනාවේ ලයනල් මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය. මීට වසර 63කට පෙර ප්‍රංශයේදී ‘බැලූන් ඩ්‘ඕර්‘ (රන් පාපන්දුව) නමින් ආරම්භ වූ මේ සුප්‍රකට පාපන්දු සම්මානය වැඩිම […]

FOOTBALL

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියට ප්‍රබල කණ්ඩායම් 32ක්

රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් එකිනෙකා හමුවන ක්‍රීඩා සමාජ 32 වටය මේ මාසයේදී ආරම්භ වෙයි. ක්‍රීඩා සමාජ 32 වටය සඳහා තරග කාල සටහනේ කුසපත් […]

FOOTBALL

මැන්චෙස්ටර් සිටි යුරෝපයේ වටිනාම ක්‍රීඩා සමාජය බවට පත්වෙයි

ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග් ශූරයන් වන මැන්චෙස්ටර් සිටි හි හිමිකරු ඇමරිකානු ඩොලර් මිලියන 500 කට (ඩොලර් මිලියන 454) පාපන්දු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කොටස් විකිණීමට සුදානම් වේ. මෙම ගනුදෙනුව ක්‍රීඩා තක්සේරුකරණයේ නව වාර්තාවක් බිඳ දමනු ඇත. ඇමරිකානු […]

FOOTBALL

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නම් කෙරේ

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන පිරිමි පාපන්දු කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ අවුරුදු 23න් පහළ තරගාවලියෙක් ලෙස යි. […]

FOOTBALL

බංගලාදේශ පාපන්දු තරගාවලිය කල් යයි

බංග්ලාදේශයේ මේ මස 21 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ බංගබන්ධු පාපන්දු තරගාවලිය දින නියමයක් නැතිව කල් යයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කිරිකිස්තානය, මොන්ගෝලියාව, ලාඕසය හා කාම්බෝජියාව සහභාගීවීමට නියමිතව සිටි මේ තරගාවයලිය බංග්ලාදේශයේ බංගබන්ධු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු […]