
සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය නැවත ඇරඹෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු තරගාවලිය මේ දින වල කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය හෙටයි. සමස්ත ලංකා පාසල් ක්‍රිඩා බාලිකා පාපන්දු […]