ශ්රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතය නම් කෙරේ
ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට අදාල ක්රීඩකයන් 14 කින් යුත් බංග්ලාදේශ සංචිතය අද ( 16) නිල වශවෙන් ප්රකාශයට පත් කළේය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් මෂ්රෆී මොර්ටාසට ලබා දීමට […]
