හරීන් , නව ක්රිකට් ව්යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙයි
ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව ඉදිරියට ගෙන ඒමේ අරමුණින් ගෙන එන ලද නව ව්යවස්ථා යෝජනාවලිය විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් හෙට (23දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු ක්රිකට් ක්රීඩකයන් […]
