ලොව අංක එකේ ටෙස්ට් පිතිකරු, බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් බිද දමයි
තරග තහනමෙන් පසු ක්‍රිකට් පිටියට පැමිණ තමන් මුහුණ දුන් පළමු ටෙස්ට් තරගාවලියේදීම වාර්තා රැසකට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සමත් වූ අතර එහිදී කැපී පෙනෙන කාරණයක් වූයේ ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් පසුකර […]
