NATIONAL

කටුකුරුන්ද මෝටර් රථ තරගවලියට අයදුම්පත් කැඳවයි

ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන ‘මොබිල් කටුකුරුන්ද මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය’ සැප්තැම්බර් මස 8 වැනිදා පෙරවරු 9.00 සිට කළුතර, කටුකුරුන්ද ගුවන් […]