AQUATICS

විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය පෙබරවාරියේ

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දෙවැනි වරට සංවිධාන කරන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය සදහා අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 10වනදා දක්වා සිදු කෙරෙන බව තරග සංවිධායක ලුතිතන් කමාන්ඩර් ලංකා අබේසේකර මහතා පැවසීය. කාන්තා – පිරිමි […]

CRICKET

රමේෂ් මෙන්ඩිස්ගෙන් ත්‍රිත්ව ශතකයක්

ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන පළමු පෙළ තරගයකදී මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස් එහිදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පස්වන පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි […]

CRICKET

ඉන්දියාව 5 – 0 කින් විස්සයි 20 තරගාවලිය ජය ගනියි

රොහිට් ශර්මාගේ ප්‍රවේගකාරී  පිතිහරඹයත් ජස්ප්‍රිට් බෘම්රාගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ  නවසීලන්තයට එරෙහිව පැවැති පස්වන සහ අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද  ( 02 ) සමත් විය. ඒ අනුව තරග […]