CRICKET
රමේෂ් මෙන්ඩිස්ගෙන් ත්‍රිත්ව ශතකයක්
ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුවර්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන පළමු පෙළ තරගයකදී මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස් එහිදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පස්වන පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි […]
