RUGBY

විද්‍යා විද්‍යාලයේ වාසිය උදුරාගත් පීතරයන් ශූරතාව රැක ගනියි

සමස්ත ලංකා වයස අවුරුදු 18න් පහළ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයේදී ගල්කිස්ස විද්‍යා විදයාලය ලකුණු 12 – 07 කින් පරාජය කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය ඊයේ ( 18 ) සමත් විය. විද්‍යා […]