
හොංකොං යන ශ්‍රී ලංකා දැල් පන්දු පිලේ වෙනස්කම්
හොංකොං හී පැවැත්වෙන සිවුකොන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ ක්‍රීඩිකාවන් 15කගෙන් සමන්විත සංචිතය නම්කර තිබේ එහි විශේෂත්වය වන්නේ එම කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් 3ක් එක්කර තිබීම කැපී පෙනේ. මන්දිරා චාරුනී හා දුෂානී බණ්ඩාර මේ […]