
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණය වී ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් සමීක්ෂණයකින් චෝදනා
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පසුගිය කාලය පුරා දැඩි ලෙස දේශපාලනීකරණයවී ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඔලිම්පික් අධ්‍යයන කේන්ද්‍රය කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි. ජාතික ඔලිම්පික් කමිටු හා මහජන අධිකාරී අතර ඇති සබඳතාව මැයෙන් මේ සමීක්ෂණ වාර්තාව නම්කොට […]