CRICKET

ICC boss in Town

The Chairman of the International Cricket Council  Shashank Manohar arrived in Sri Lanka last night, following an invitation made by Sri Lanka Cricket. He was accompanied by his spouse Manohar and the Deputy Chairman of […]

FOOTBALL

ශ්‍රී ලංකා යොවුන් පාපන්දු පිල ගෝල 3-2 කින් භූතානය පරදයි

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයම භූතාන කණ්ඩායමට එරෙහිව ගෝල 3-2 කින් ජයග්‍රහණය කිරීමට අද ( 21 ) සමත් විය. මෙම […]

BOXING

රිෂිත පිලිපීනයේ ඔල්සොන් පරදා රන් පදක්කම දිනා ගනියි

හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය. අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරාජය කරමින් ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේය.

FOOTBALL

දකුණු ආසියානු යොවුන් පාපන්දු ශූරතාවලිය 21 වැනිදා ඇරඹේ – ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය රිෂිකට

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලිය මේ මස 21 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වේ. තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී […]

CRICKET

වනිදු සහ අසලංක නැගී එන පිලට ජය ගෙනෙති

නායක චරිත් අසලංකගේ හා වනිදු හසරංග ද සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 186ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඊයේ ( 18 […]

CRICKET

පොලිස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

එංගලන්තයේ පැවැති 6 වැනි පොලිස් ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී  බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය මෙම […]

CRICKET

ඔලිම්පික් තුළ ක්‍රිකට් වලටත් නව අත්දැකීමක්

ඉදිරි වසර කිහිපය තුළදී ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙන යමින් ඒ සඳහා වැඩි වටිනාකමක් ලබා දීමට අවධානය යොමුව තිබේ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස 2028 වසරේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා කි‍්‍රකට් කී‍්‍රඩාව […]

INTERNATIONAL

චීන තායිපේ ආසියාවේ ශූරයන් වෙද්දී, ශ්‍රී ලංකාවට 8 වැනි තැන

ඉන්දියාව තරග වට 3 – 1කින් පරාජය කළ චීන තායිපේ කණ්ඩායම තෙවැනි වරටත් පවත්වනු ලැබූ ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද ( 11 ) සමත් විය. මෙවර තරගාවලිය මියන්මාරයේ […]