CRICKET

ස්මිත්ගේ ශතකය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

  ලෝක කුසලාන එක්දින තරගාවලියට සමගාමිව රෝස් බෝල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පෙර පුහුණු තරගයකදී මෙවර සත්කාරකත්වය දරන එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 12 ක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 25 ) සමත් විය. ලකුණු […]