BODY BUILDING

ඉතිරිකිරීමේ බැංකු පිලට ශූරතා ද්විත්වයක්

ජන සතු සේවා විවෘත මේස පන්දු තරගාවලියේ ජයග්‍රහණ ද්විත්වයක් වාර්තා කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකු පිල සමත්විය. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී රාජ්‍ය ආයතන රාශියක සහභාගීත්වයෙන් පසුගියදා පැවැති මේ තරගාවලියේ දී ජල සම්පාදන මණ්ඩලයේ ක්‍රීඩකයා […]