BADMINTON

ජාතික බැඩ්මින්ටන් ශුරතාවයේ ජයග්‍රාහකයන්ට මිලියනයක් වටිනා ත්‍යාග

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන 67 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය සහ 37 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරැඹෙයි. ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ඇරැඹුණු මේ තරගාවලිය දින 6ක් පුරා පැවැත්වෙයි. ඉතිහාසයේ පළමුවරට ජයග්‍රාහකයන්ට රුපියල් […]

BADMINTON

සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලියට කණ්ඩායම් 82ක්

රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසිඅට වන වරට සංවිධාන කරන සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ බැඩ්මින්ටන් තරගාවලිය බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේදී අඟහරුවාදා (17) ආරම්භ විය. දින 05ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට පාසල් කණ්ඩායම් 82ක් නියෝජනය […]

BADMINTON

SAG 2019 – කාන්තා හා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දිනා ගනිද්දී, එම තරග ඉසව්වේම කාන්තා අංශයේ කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඉන්දියාව සමගින් […]