CRICKET

ශ්‍රී ලංකා-කොදෙව් පළමු පුහුණු තර­ගය අද

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­ප­තිගේ කණ්ඩා­යම අතර පළමු නිල­නො­වන පුහුණු එක්දින තර­ගය අද (17) කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. නව­ක­යන් රැසක් එක්ව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභා­ප­තිගේ කණ්ඩාය මෙහෙ­ය­වීමේ […]

CRICKET

වසර 32 කට පසු ඉන්දියාවට අත්වූ ඉරණම

නවසීලන්තය හමුවේ වසර 32 කට පසු පූර්ණ එක්දින තරගාවලි පරාජයක් අත්විඳීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට සිදුවිය. ඒ, දෙරට අතර පැවැති 03 වන හා අවසන් එක්දින තරගය කඩුළු 05 කින් නවසීලන්ත කණ්ඩායම ජයගැනීමත් සමගයි. මෙම තරගයේ පළමුව […]

CRICKET

කුසල් ජනිත් ලසිත් මාලිංග ක්‍රික් ඉන්ෆෝ සම්මානයට

ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ඉකුත් වසරට අදාළ ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මානලාභීන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග ද ඇතුලත්ව සිටීම […]

CRICKET

බංගලාදේශ යොවුන් පිලේ වාර්තාගත ජයට එක්වුණ කළු පැල්ලම (video)

ප්‍රබල ඉන්දීය යොවුන් පිළ පරාජය කරමින් බංග්ලාදේශ යොවුන් පිළ පළමු වරට යොවුන් ලෝක කුසලානයක් දිනාගැනීම බංගලාදේශ ක්‍රිකට් වාර්තා අලුතින් ලිවීමට සමත් වූ බව නොරහසක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති අතර ඒ වාර්තාව […]