School Rugby Knockout Semi-Finals Tomorrow and the Day After

The semi-final round of the Inter-School President’s Cup Knockout Rugby Tournament will be held tomorrow (3) and the day after tomorrow (4).

හෙට පැවැත්වෙන තීරණාත්මක තරගවලදී සාන්ත පීතර විදුහල් පිල සහ සහිරා විදුහල් පිල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී මුණගැසෙන අතර, ත්‍රිත්ව විදුහල් පිල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල හැව්ලොක් පිටියේදි තරගවැදීමට නියමිතය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.