CRICKET

ඕස්ට්‍රේලියාව තරග 3 – 0 කින් ශ්‍රී ලංකාව පරදයි – තරගාවලියේ වීරයා සම්මානය වෝනර්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අද ( 1 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ විස්සයි […]