ATHLETICS

2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේතරගාවලියේ සමස්ත බාලක බාලිකා ශුරතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ට සහ වලල එස් . රත්නායක විද්‍යාලය ට

2019 සමස්ත ලංකා සහය දිවීමේ පාසල් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර වලල එස් . රත්නායක විද්‍යාලය තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවට හිමිකම් කීමට සමත් විය. පුරා දින තුනක් […]