CYCLING

කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි ක්‍රීඩකයන්ට ප්‍රීමා සමාගමෙන් ජවයක් 

  මෙරට පාපැදි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අනුග්‍රාහකයන් ඉදිරිපත් වීම සැමදා සිදුවන්නක් නොවේ. කලාතුරකින් උදාවන මේ වාසනාව දිවයිනේ පාපැදි ක්‍රීඩා සමාජ 56ක් අතරින් හිමිකර ගෙන සිටින්නේ කිරිබත්ගොඩ ‘ද ෆ්‍රෙන්ඩ්ස්‘ පාපැදි සමාජයයි. මේ උදාර මෙහෙවරට ඉදිරිපත්ව සිටින්නේ […]