BASEBALL

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර අවසන් පූර්ව තරගය අද !

ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය සංවිධානය කරන බටහිර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පළමු අවසන් පූර්ව වටයේ තරගය අද ( 18 ) දියගම ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පෙරවරු 9.00 […]